master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහ ඇමති ඉසුර පිලිගන්න දුන් බුලත් අත හොද මදි වී සිසුවා පන්නා දමයි.. විදුහල්පති කැදවා පිලිගන්වාගනී[Video]


2018-10-05 14:01:35 -  1090 යි

සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයක් සදහා සහභාගී වීමට ගිය බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පිලිගැනීම සදහා පැමිණි සිසුවෙකුට ඔහු විසින් දොස් පැවරීය.

ඕක නතර කරන්න ඕනෑ. බුලත් කෑලි දෙක තුනක් අරන් ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා ලෙස ඔහු සදහන් කලේය.

 

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com