master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඤාණසාර හිමියන් නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට


2018-09-25 15:32:54 -  369 යි

සයවසරක සිර දඩුවමක් නියමව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස ජයවර්ධනපුර රෝලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට පෙරද උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා ජවර්ධනපුර රෝහලට ඇතුලත් කෙරිණි. වකුගඩු ආශ්‍රිතව ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා උන්වහන්සේ සැත්කමකට භාජනය කර සිටී.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com