master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අඹේපුස්ස කඳවුරේ යුද හමුදා සෙබළෙක් ඝාතනය කෙරේ


2018-09-21 12:36:50 -  1009 යි

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ 21 හැවිරිදි ඔහු කෑගල්ල - බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. 

අද අලුයම 2 ත් 4 ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා. 

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com