master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාළිගාවත්තේ අජ්මිර්ට ඊයෙ රෑ වෙඩි


2018-09-13 07:48:05 -  966 යි

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාසය ආසන්නයේදී  අද (12) රාත්‍රී 8.40 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි අජ්මීර් නමැති පුද්ගලයෙක් බව පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. බරපතල තුවාල සහිත මෙම පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com