www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපතිට, පොලිස් ලොක්කන්ට මඩ ගහන්නට හැදූ පොලිස් සැලසුම හෙළිවෙයි


2018-09-12 17:35:25 -  739 යි

ජනාධිපතිවරයා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු කළ සැලසුම් කළ මඩ ව්‍යාපාරය පිළිබඳ අද පස්වරුවේ මහනුවර නගරයේදී නාමල් කුමාර නමැත්තකු විසින් හෙළිදරව් කර තිබේ.

එම මඩ ව්‍යාපාරය දියත් කිරීම සඳහා යොදා ගැනීමට සිටි පුද්ගලයා මොහු වන අතර ඔහු විසින් ඒ පිළිබඳ අද හඬ පට ද අද මාධ්‍යයට නිකුත් කළේය.

ජනාධිපතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට මඩ ගැසීම සඳහා සැලසුම් කළ ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ හඬ පටයක් පහත දැක්වේ.

මඩ ව්‍යාපාරය සඳහා යොදාගැනීමට මඩ පෝස්ටර් ද ඇලවීම ඉහත පුද්ගලයාට ලබාදී තිබේ.

මෙම මඩ ගැසීමට ඉලක්ක කොට තිබුණේ පොලිසියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්.ආර්.ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, කළුතර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත වීරසූරිය යන නිලධාරීන් ය.

 

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com