www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රිලව බෙනේ.. ගිරව ගහේ.. ප‍්‍රකාශයෙන් මාලිංග නොනවතී.. පොත්ත අරටුව ගැන තවත් ඇවිලෙන කතාවක් කියයි..[Video]


2018-09-12 08:01:29 -  396 යි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නිතර පුවත් මවන ක්‍රීඩකයෙකි.

රිලව බෙනේ.. ගිරව ගහේ.. යයි පසුගියදා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මාංලිගට දැඩි අර්බුදකාරී තත්වයන් ගණනාවකට මුහුණ දීමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග තරග සංචාරය සඳහා ඔහු තේරී පත්ව සිටී.

ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් අසන ලද පැනයකට ඔහු කියා සිටියේ පොත්ත අතගාල අරටුව ගැන කියන්න එපා යනුවෙනි.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com