master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා එටිසලාට් සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු


2018-09-12 07:51:46 -  618 යි

වසර තුනකට පෙර බාවිතයෙන් ඉවත් කරන ලද සිම් පතක රුපියල් 2500ක තැන්පතු මුදල යළි ඉල්ලා එටිසලාට් දුරකථන සමාගම මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට නඩු දමන බවට නීතිඥයෙකු මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.

එටිසලාට් සමාගම විසින් මෙම ලිපිය යොමුකර තිබෙන්නේ මෙරට බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවයට පාත්‍රවූ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ටයි.

ඒ පිළිබදව සදහන් කරමින් උන්වහන්සේ මුදල් ගෙවූ කුවිතාන්සියද සමග සමාජ ජාලා ගිණුම වෙත පලකර තිබෙන්නේ මෙවැනි අදහසක්.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com