www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධූෂ්ගේ පියාගේ අවමඟුල් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සහභාගී වෙයි - සම්පූර්ණ වීඩියෝව මෙන්න


2018-09-11 14:30:13 -  1252 යි

පාතාල කල්ලි නායක මාකඳුර් මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය පසුගිය කාල සීමාව තුල රටේම කතාබහට ලක්වුනා. එම අවමංගල්‍ය උත්සවය සඳහා හෙලිකොප්ටරයක් මඟින් පුෂ්පෝහාර දැක්වීම, මදූෂ් ඩුබායිහි සිට සැටලයිට් තාක්ෂණය හරහා අවමංගල්‍ය උත්සවය සජීවීව නැරඹූ බවට මත පලවීම ඇතුලු කරුණු රැසක් මේ සඳහා හේතු සාධක වුනා. ඒ පිළිබඳ සියළු තොරතුරු අප මීට පෙර අපි ඔබට වාර්තා කලා.

ඉන් පසුවද මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සම්පූර්ණ වීඩියෝවක් අප වෙත ලැබුනා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාද මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී  සිටින ආකාරය දැක ගන්නට ලැබුනා.

එම වීඩියෝව පහතින්.

එම වීඩියෝව

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com