www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය ඇරඹෙයි (LIVE)


2018-09-06 10:34:26 -  344 යි

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය  සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා.

එම සංවත්සරයේ සජීවි විකාශය පහතින් දැක්වෙයි.

සජීවි විකාශය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com