master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෝදි ඝාතනයට සැලසුම් කළ නැක්‌සලයිට්‌ කල්ලියක 5 ක්‌ දැලේ


2018-08-31 08:10:44 -  359 යි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන නැක්‌සලයිට්‌ කල්ලියේ න්‍යායාචාර්ය වරවරා රායි ඇතුළු පස්‌දෙනකු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර මාධ්‍යවේදියකුද වේ. මෙම ඝාතන සැලසුම හෙළි වී ඇත්තේ සොයා ගත් රහස්‌ ලිපියකිනි. ඇමරිකානු නිෂ්පාදිත එම් 4 අවියක්‌ මගින් මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම ලිපියෙන් එම ඝාතන සැලසුම මෙහෙයවන පිරිස අනාවරණය වී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com