master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

500 ක පමණ පිරිසක් ගලහ රෝහල වටලයි


2018-08-28 15:44:00 -  324 යි

මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන්කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි.

විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළා. මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com