500 ක පමණ පිරිසක් ගලහ රෝහල වටලයි
|

2018-08-28 15:44:00
- 510
යි
මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි.
විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළා. මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|