www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මංගලත් මැදමුලනට ගිහින් !


2018-08-28 07:50:55 -  458 යි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අභාවය පිළිබඳව රාජපක්ෂ පවුලට කනගාටුව දැක්වීම සඳහා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (26) රාත්‍රී මැදමුලනට ගොස් ඇත.

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අභාවයෙන් සත්දින බණ ආගමික වැඩසටහන අතරවාරයේ මංගල සමරවිර මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග කෙටි පිළිසඳරකද නිරත වී තිබේ.

එහිදී ඇමතිවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය කණගාටුව පළකර තිබේ.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com