master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හර්බි ලක්‍ෂ්මන් STF අත්අඩංගුවට


2018-08-25 08:00:50 -  635 යි

ඝාතන සිද්ධියකට සම්බන්ධ බව කියන හර්බි ලක්‍ෂ්මන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 200 ක් සහ රුපියල් 45,000 ක මුදලක්ද සමගයි.

2010 වසරේ නුගේගොඩදී කුඩු සුරේන් නමැත්තා ඝාතනය කිරීමට පැමිණි යතුරු පැදිය පදවා ඇත්තේ හර්බි ලක්‍ෂ්මන් නමැත්තා බවට සැක කෙරෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොට්ටාව පොලීසිය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com