www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෑස් සිලින්ඩරය 158කින් ඉහල දැමේ..


2018-08-24 13:19:44 -  332 යි

කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

මෙම මිල වැඩි කිරීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බවද වාර්තා වෙයි.

මෙම මිළ වැඩි කිරීමත් සමග වෙළදපොලේ සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1696ක් වනු ඇත.

ලෝක වෙලෙදපලේ ගෑස් මිල ඉහළ යාම නිසා විල වැඩි කිරීමක් උවමනා යයි මෙරට ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම මිල වැඩි කිරීම සිදු කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com