www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"උදිත් මට පුතෙක් වගෙයි, පොඩි අය වැරදි කරාම හදන්න ඕන" උදිත් පුතාට කළ තරවටුව ගැන හිටපු ජනපති දැන් කියන කතාව! (VIDEO)


2018-08-24 13:06:33 -  571 යි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් අතර ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාරද සිටියි. පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී පැමිණෙන අතරතුර හිටපු ජනපතිවරයා විසින් උදිත් ලොකුබණ්ඩාරට සිදු කළ තරවටුවක් කතාබහට ලක්වුනා.

මෙම සිදුවීම පිළිබදව හිටපු ජනපතිවරයා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූවා. එහිදි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සිය පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර තමන්ට පුතෙක් වැනි බවත්, පොඩි අය වැරදි කළ විට ඔවුන් හදාගත යුතු බවත් ය.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com