master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LTTEයට අයත් පිස්තෝලයක් හා සැකරුවන් 8ක් මහනුවරින් අල්ලයි


2018-08-21 13:08:50 -  152 යි

මහනුවර පුෂ්පදාන මාවතේ කළ සෝදිසි මෙහෙයුමකදී LTTE සංවිධානයට අයත් පිස්තෝලයක්, රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ සමග සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඓතිහාසික ඇසළ පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් මහනුවර ප‍්‍රදේශයට යෙදූ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම්වලට ලද තොරතුරක් මත මෙම හදිසි වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් වැලිකන්ද, මහනුවර, කතරගම පදිංචිකරුවන් ය.
මොවුන් අවුරුදු 31ත් 34ත් අතර වයස්වල පසුවන අය බව ද පොලීසිය සදහන් කරයි.

තිස්ස රවීන්ද‍්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com