නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාට හමුදා ආරක්ෂාව ඉවත් කර ඇති බවට සදහන් පුවත් අසත්‍ය බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කලේය.
සමාජ ජාල හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාරයක් ක්‍රියාත්මක අතර ඒ පිළිබදව අප කල විමසීමකදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරවයා වැඩිදුරටත් සදහන් කලේ පැය විසිහතර පුරාම ආරක්ෂාව ලබාදෙන බවත් නැදුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් බැවින් යුධ හමුදා ආරක්ෂාව දිගටම ලබාදීම සිදුකරන බවත් සදහන් කලා.
උමංග බණ්ඩාර