www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නේවි සම්පත් අත්අඩංගුවට !


2018-08-14 15:50:21 -  1116 යි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම හා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නේවි සම්පත් නැමැත්තා ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු වන අතර ඔහුගේ නියම  නම වන්නේ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com