master
New Page 1

හිටපු නි නගරාධිපති ලංසාගේ ගේ හදන්න මීගමුවෙන් නගර සභාවෙන් වාහන සහ සේවකයන්


2017 01 06 03.05 PM -  1054 යි

මීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් ඇති නව නිවස සදහා මීගමුව මහනගර සභාවේ බොග්කැට් යන්ත්‍රයද සමග සේවකයන් 7 දෙනෙකු අද දින උදෑසන යොදවා තිබුණ බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.

මේ සම්බන්ධයෙන් විමසිම සදහා නගර සභාවේ ඉජිනේරු අංශය වෙත අමතා සිටියද මේ සදහා පිළිතුරු දිමට කිසිවෙකුත් එහි නැති බව සේවිකාවක පවසා සිටියාය.

මීපුර

  ඔබේ අදහස්
Nme - Perumal
Message -මුං පැරදුනත් රජවරු නේ. මහ එකාත් එහෙමනේ
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com