master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහ සොහොන් අමිත් ආයෙත් ඇතුළට


2018-07-20 16:27:55 -  535 යි

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය හමුවට අද (20දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු තවත් සැකකරුවන් 10 දෙනෙකුට පසුගිය 9 වනදා අධිකරණය විසින් ඇප නියම කෙරුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com