master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි යලි නැගටී පුවතට රිවිර සම කර්තෘ ත්‍රස්ත විමර්ශනයට කැදවයි.


2018-07-19 15:36:13 -  644 යි

අලූත්ම බිල්ලකට කොටි යලි නැගිටීයි. ශීර්ෂය යටතේ රිවිර ඉරිදා සංග්‍රහය 2018. ජුනි 24 වැනිදා වාර්තා කළ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා යැයි කියමින් රිවිර පුවත්පතේ සම කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා වෙත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් හෙට (20) උදෑසන 9.00ට කැදවීමක් කර තිබේ.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 6 (1) වගන්තිය ප්‍රකාරව සිදුකරන විමර්ශනයට ප්‍රකාශක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් මෙම කැදවීම කර ඇත.

ඔඩ්ඩුසුඩාන් කැලෑවේදී 2018 ජුනි 22 වැනිදා කිලෝ 15 ක්ලෙමෝ බොම්බයක් ඇතුළුව පුපරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ත්‍රස්වාදීන් සම්බන්ධව 2018. 06. 24 දින රිවිර ඉරිදා සංග්‍රහය මගින් ප්‍රධාන ශීර්ෂය යටතේ අලූත් බිල්ලකට කොඩි යලි නැගිටී යනුවෙන් බුද්ධි අංශ අනාවරණය කර ගත් තොරතුරු පාදක කරගනිමින් රිවිර ඉරිදා සංග්‍රහය පමණක් අනාවරණය කළ ලිපියට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවීම කර ඇත.

 

එම ලිපිය පහතින් දැක්වේ.

 


  ඔබේ අදහස්
Nme - wimalnath weere
Message -ha,ha sarath fonsekagive a contract this baboon to hi upali tennakoon
Nme - sarath fernando
Message -upali tennakoon was attack by goons because this crook
Nme - පෙරුමාල්
Message -ඉතින් මොකක්ද වැරැද්ද? මේක නිව්ස් එකක්ද?
Nme - පෙරුමාල්
Message -ඉතින් මොකක්ද වැරැද්ද? මේක නිව්ස් එකක්ද?
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com