master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනය කොටුවේ හමුදා කඳවුරක්‌ හදනවාට විරුද්ධ වුවත්; හමුදාව කඳවුර ඉදිකිරීමේ මූලික කටයුතු අරඹයි!!!


2018-07-11 08:06:19 -  400 යි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා උතුරු පළාත් සභාවේ දේශපාලනඥයින් විරුද්ධ වුවත් යුද හමුදාව විසින් යාපනය කොටුව තුළ යුදහමුදා කඳවුරක්‌ ඉදි කිරීමේ මූලික කටයුතු ආරම්භ කොට තිබේ.
 
 මෙම යුද හමුදා කඳවුර ඉදිකිරීමට විරෝධය පලකරමින් පසුගිය 8 වැනි ඉරිදා යාපනය කොටුව ඉදිරිපිටදී දෙමළ දේශපාලනඥයින් විශාල පිරිසක්‌ විරෝධතාවක නිරත වූහ.
 
 ඔවුන් කියා සිටියේ උතුරේ දේශපාලනඥයින්ගේ විරෝධය මැද හමුදා කඳවුර ඉදිකළහොත් යාපනය කොටුව ඉදිරිපිට අඛණ්‌ඩ විරෝධතාවයක්‌ දියත් කරන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com