master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිටපු කොටි සාමාජික මන්ත‍්‍රී ඝාතකයා මෙන්න


2018-07-10 10:58:41 -  373 යි

කොළඹ නාගරික මන්ත‍්‍රී කි‍්‍රෂ්ණ පිල්ලෙයි තිරුබානන්දන් මහතා ඝාතනය කරන ලද්දේ හිටපු කොටි සාමාජිකයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඔහු මේ වනවිට පාතාලයේකුලී ඝාතකයකු ලෙස ද කටයුතු කරමින් සිටියි.

ඉහත ඡයාරූපයේ සිටින්නේ මන්ත‍්‍රී ඝාතකයා ලෙස සැළකෙන කෙනඩි නොහොත් බුම්මා නමැති සැකකරුය.

ඊයේ උදෑසන පිටකොටුවේ පලතුරු කඩයක සිදුවූ නාගරික මන්ත‍්‍රීවරයාගේ ඝාතනය සහ පෙරදින රාත‍්‍රියේ ජම්පටාවිදීයේ සිදුවූ ද්විත්ව ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට ද පොලීසිය විශ්වාස කරයි.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com