master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජම්පටාවීදියේ ද්විත්ව ඝාතනය පිටුපසත් මධූෂ්


2018-07-10 10:00:02 -  437 යි

කොටහේන ජම්පටාවීදියේ ඊයේ සිදුවූ ද්විත්ව ඝාතනය පිටුපස පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ සම්බන්ධතාවක් ඇති බවට සැකකළ හැකි තොරතුරු පොලීසියට ලැබී තිබේ.

ලෙයට ලෙය පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කර ඇති බවට විමර්ශකයන් වෙත කරුණු අනාවරණය වෙමින් පවතී.

කොටහේන ජම්පටා වීදිය සෙල්විගේවත්ත ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී 8.15 ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබුණේ 58 හැවිරිදි සෙල්වයියා සෙල්වරාජ් සහ 50 හැවිරිදි එලිසබට් පෙරේරා නමැති අඹුසැමි යුවළයි.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com