master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජිත අයියගෙයි සුජාතා අක්කගෙයි ඩබ්ල්ගේම් මාට්ටු (VIDEO -EXCLUSIVE)


2018-07-09 12:25:10 -  3282 යි

රාජිත සේනාරත්නලා දේශපාලනේ කියලා කරන්නෙ ඩබ්ල් ගේම් එකක් කියලා විශ්වාස නොකරන අයට මේක හොඳ තැනක්.

සුදු ඇන්දට මිනිස්සුන්ට හොඳ වෙන්න බෑ. ඒ වගේම හැමදාම මිනිස්සුන්ව ගොනාට අන්දවන්නත් බෑ. මේ තියෙන්නෙ කට්ටිය එකතුවෙලා ගහන ගේම්වල එක තැනක් විතරයි. කොටින්ම ලීක් වෙච්ච තැනක් විතරයි. වැඩි විස්තර ඕන නෑ. ඔන්න යට තියෙනවා වීඩියෝ එක. බලන්න...


ඇත්තටම රටේ තීන්දු තීරණ ගන්නෙ ඇමැතිලද? ඇමැතිලගෙ ගෑනු ද?

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com