www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..


2018-07-06 12:05:41 -  861 යි

වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.

වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.

නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -කොළඹ හෝටලේක තිබිච්ච උත්සවේකින් පස්සෙද මෙයා මාධ්‍ය වෙත මෙහෙම කියල තියෙන්නෙ? ටිකක් වැඩි වුනාද මන්ද. එහෙම නැත්නම් මාධ්‍ය කාරයන්ට ටිකක් වැඩි වැඩි වුනාද?
Nme - පෙරුමාල්
Message -රෝද තුනේ (three wheel ) රථ වලට කෑ නේද ආයිබොවන්ඩ?
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com