master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇමතිධුරය ඉවත්කිරීම ගැන විජයකලා කතා කරයි


2018-07-04 07:43:20 -  1850 යි

යාපනයේදී සිදුකළ ප්‍රකාශය ගැන නිසි පරීක්ෂණයක් සිදුකර අවසන් කරන තෙක් විජයකලා මහේෂ්වරන් ඇමතිවරියගේ ධුරයයෙන් ඇයව තාවකාලිකව අත්හිටුවන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පලවුනා.

පලවන එම මාධ්‍ය වාර්තා පිලිබඳව අමාත්‍යවරිය ගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කර කියා සිටියේ ඇමැතිධුරයෙන් ඉවත් කිරීම ගැන මෙතෙක් කිසිදු දැනුම් දීමක් තමාට සිදුකර නොමැති බවයි.

එමෙන්ම යාපනයේදී  සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීම සඳහා හෙට (04) දිනයේදී විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය එක්සත් ජාතික පක්ෂයට කැඳවා ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com