master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මරාගෙන මැරුන කොටි වෙනුවෙන් කිළිනොච්චි කොටි කනත්තේ සොහොන් කොතක නැවතත් ඉදිකරයි


2017 01 06 08.15 AM -  1333 යි

හමුදාව අතින් මරණයට පත්වූ මහවිරුවන් කොටි වෙනුවෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කනගපුරම් පිහිටි මහවිරු සුසාන භූමියේදී පොදු සොහොන් කොත් ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත.

යුද්ධයෙන් පසු, සිංහල හමුදාව විසින් කරනපුරම් මහවිරු සුසාන භුමිය කඩාබිඳ දැමිම හේතුවෙන් ඝණ කැලෑවක් බවට පත්ව තිබු අවස්ථාවේදී, 2016 වර්ෂය සඳහා වන මහවිරු දිනයේදී, මහවිරුවන්ගේ ඥාතීන් විසින් අදාල මහවිරු සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කර, මහවිරුවන්ව අනුස්මරණය කර තිබුණි. මෙවැනි පසුබිමකදී, තම මහවිරුවන්ව අඛණ්ඩව අනුස්මරණය කිරීමට හැකි අන්දමින් පොදු සොහොන් කොතක් ඉදිකිරීම සඳහා වන මූලික කටයුතු මහවිරුවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කර ඇත.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com