master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතර කොල්ලයට පැමිණි රථය සැකකරුවෙක් සමග කොටුකර ගනී


2018-07-02 10:09:04 -  676 යි

සමාජයේ දැඩි කැළඹීමක් ඇති කළ පසුගිය දා මාතරදී සිදු වූ රන් භාණ්ඩ අලෙවි සැල් කොල්ලයට සැකකරුවන් පැමිණි රථය එහි හිමිකාරිනියගේ ස්වාමි පුරුෂයා සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

හොරණ තලගල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com