master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උදයංග වීරතුංග ඩුබායි හි බන්ධනාගාරයක - නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි


2018-06-29 12:16:09 -  568 යි

උදයංග වීරතුංග දැනට ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

මේ අතර මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ එම සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com