www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගිණි අවි තුනක් සමග අයෙක් අත්අඩංගුවට


2018-06-29 12:03:16 -  558 යි

මොණරාගල මැදගම මල්ගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් සමග සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැදගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව අදාළ නිවස පරික්ෂා කිරිමේදී මෙම ගිනි අවිසොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් සැකකරු මැදගම ප‍්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මෙම ගිනි අවි ළඟ තබා ගත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරු බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com