master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥානසාර හිමියෝ ඇප මත නිදහස්


2018-06-22 15:04:08 -  805 යි

මාස 6 ක සිර දඩුවම් ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ උන්වහන්සේගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම හෝමාගම මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා සළකා බැලීමෙන් අනතුරුවයි.

උන්වහන්සේට විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය අද තීන්දු කළේ ය.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිටින ඥානසාර හිමියන් බන්ධනාගාර බසයකින් අධිකරණ සංකීර්ණය වෙත ගෙනයාමට සූදානම් කරමින් පවතී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com