master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතර වෙඩි පුපුරයි පොලිසියේ 2ක් රෝහලේ එකක් මරුට


2018-06-22 12:39:47 -  2723 යි

මාතර නගරයේ පිහිටි නිලේකා ජුවලරි ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිසිය අතර වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකුඇතුළු 5දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාල වූ එක් පොලිස් නිලදාරියෙක් පසුව මියගොස් තිබේ.

පොලිසියට වෙඩි තැබූ පසුව කොල්ලකරුවන් පලාගොස් තිබේ.අද පෙරවරු 10ට පමණ වෙඩි හුවමාරුව සිදුවී ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන් සිවිල් පුද්ගලයෙක් හා කාන්තාවක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කොල්ලකල්ලිය වෙඩි වැදුන සගයකුද රුගෙන පලාගොස් තිබේ

සැකකරුවන්ගේ යතුරු පැදි හා ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.










  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com