master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥාණසාර හිමිට අදත් ඇප නෑ.. අභියාචනය නොසලකයි.. තව දුරටත් ජම්පරයේ..


2018-06-19 11:41:52 -  513 යි

සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම හෝමාගම මහාධිකරණය විසින් කල් දමනු ලැබීය.

එළැඹෙන සිකුරාදා දිනය තෙක් එය කල් දමන ලද්දේ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම නිසාය.

මෙම අබියාචනය සලකා බැලුවේ නම් ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමටද නීතීඥයෝ අද දිනයේ සූදානමින් සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com