master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිලිනොච්චි ජනතාව හැඩවූ කර්නල් රත්නප්‍රිය බන්ධු ජනපති මෛත‍්‍රී සමග ක‍්‍රිකට් තරගාවලියක..


2018-06-19 07:58:58 -  616 යි

ගිය සති අන්තය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ගත කලේය.

ප‍්‍රදේශයේ තරුණයන් වෙනුවෙන් ජනපති පුත් දහම් සිරිසේන විසින් සංවිධානය කරන ලද මෛත‍්‍රීපාල සිරිසේන අභියෝගතා ක්‍රිකට් තරගාවලිය නැරඹීමටද ජනාධිපතිවරයා එක්විය.

මේ අතර මුලතිව් ප්‍රදේශයේ සිට අඹේපුස්ස ප‍්‍රදේශයට ස්ථානමාරු කරන ලද හමුදා කර්නල් රත්නප්‍රිය බන්ධු මහතාද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසීමට එහි පැමින සිටියේය.

රත්නප්‍රිය බන්ධු මහතාගේ ස්තානමාරුව හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඔහු වෙනුවෙන් හඩා වැටුන අකාරය දුටු ජනාධිපතිවරයා වහාම එම ස්ථාන මාරුව අවලංගු නැවතත් එම ප්‍රදේශයේම සේවය සදහා යොමු කරවන ලදී.

මේ සම්බන්දයෙන් ස්තුතිය පල කිරීම සදහි කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා එහි පැමිණ තිබින.

ජනාධීපතිවරයා ඔහුට එහිදී පවසා ඇත්තේ හමුදා නිලදාරියෙක්දෙ ලෙස දෙමල ජනතා සිත්තුලට ඇතුල්වීමට හැකිවීම ගැන සතුටුවන බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com