master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට


2018-06-17 07:43:55 -  426 යි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පැපිලියාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com