master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසේ බැලමෙහෙවරට පොලිස් නිලධාරීන් දෙදෙනෙක්


2018-06-16 12:23:44 -  2002 යි

කෑගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා.

අදාළ සිද්ධිය පිළිබඳ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි කර ඇතත් මෙතෙක් ඊට අදාළ ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නැහැ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com