master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැඟව සිටින ප්‍රධාන සැකකරු කළ විශේෂ හෙළිදරව්ව


2018-06-16 11:02:18 -  1685 යි

කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අසේල බණ්ඩාර ලෙස හදුනාගෙන ඇති මෙම සැකකරු කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් සමග පැවති බව කියන මතගැටුම් පිළිබදවඅනාවරණයක් සිදුකළා.

වෙඩි ප‍්‍රහාරයට ලක්ව සිටින කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වනවිට ප‍්‍රතිකාර ලබනවා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com