master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාමසාන් උත්සවය වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරති (PHOTOS)


2018-06-16 10:33:46 -  371 යි

වතුකරයේ රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එම පල්ලියේ ප්‍රධාන මවුලවි සහජාන් මවුලවිතුමාගේ  ප්‍රධානත්වයෙන් අද (16) උදැසන පැවැත් වුණා.

එම යඥාවට වතුකරයේ මුස්ලිම් භක්තියන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com