master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇලෝසියස්ගේ මුදල් නිසා දයාසිරි CIDයට


2018-06-11 11:01:02 -  291 යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com