www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටින්ට අධිබල පුපුරන ද්‍රව්‍ය ගෙනා ශංකර්ට කැනඩා රැකවරණ


2018-06-08 07:23:33 -  641 යි

සී-4 නමැති අධිබල පුපුරන ද්‍රව්‍ය කොටි නැව්වලින් මුලතිව් වෙරළට ප්‍රවාහනය කළ කොටි සංවිධානයේ ප්‍රධානතම පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහකයාවූ රවි ශංකර් හෙවත් සංකිලි නමැත්තාට කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත.
 
 මොහුට එරෙහිව වව්නියා මහාධිකරණය වරෙන්තුවක්‌ද නිකුත් කර තිබේ.
 
 රවි ශංකර් විසින් ප්‍රවාහනය කළ සී-4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000 ක තොගයක්‌ ආරක්‍ෂක හමුදාව විසින් සොයාගෙන ඇත. මොහු කැනඩාව හා ඇමරිකාව අතර ෂියා ෂිපිං නමින් ට්‍රක්‌ රථ සමාගමක්‌ මෙහෙයවන බව කැනඩා මාධ්‍ය මුල්වරට හෙළිකර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com