www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..


2018-06-07 07:47:05 -  656 යි

අර්ජුන් ඇලෝසියස් තමනට මුදල් දුන්නේද දුන්නේ නම් ඒ කීයක්ද කියා දන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන්ගේ මැතිවරණය මෙහෙයවන්නේ මිතුරන් විසින් බවත් අදාල ලියකිවිලි පරීක්‍ෂා කර බලා ඒ සමබන්දයෙන් අදහස් පල කල හැති බවත් ඔහු සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන් ඇලෝසියස් යනු ප‍්‍රභාකරන් නොවන බවද ඔහු වැඩි දුරටත් කීවේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com