master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංකාවට ගෙනා ටින් මාළුවල 80%කම පණු බිත්තර - කෑවට අවුලක් නැහැ


2018-06-06 14:25:47 -  581 යි

ශ්‍රී ලංකාවට ගෙන්වන ටින් මාළු තොගයක් පරපෝෂිත ආසාදනයට ලක්ව ඇතැයි ලැබුණු තොරතුරුමත, පසුගිය අප්‍රේල් 11දින සිට මෙරටට ගෙන්වන ලද ටින් මාළු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම දිනයෙන් පසු මෙරටට ගෙන්වූ බහාලුම් 60ක් පරීක්ෂාකර රසායානාගාර පරීක්ෂාව සඳහා යවන ලද සාම්පල 184න් 149ක් (80%) පරපෝෂිත ආසදනයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

මෙම පරපෝෂිත ආසාදිත ටින් මාළු පරිභෝජනය කිරීමෙන් මහජන සෞඛ්‍යයට අවධානම් තත්ත්වයක් ඇති නොවන බවද එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -ගූ කෑවත් අගුණයක් නෑ විශෙෂ පරීක්ෂණයට අනුව
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com