master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රංගෙ බණ්ඩාර පුත‍්‍රයා බීමතින් රජයේ වාහනයක් අවභාවිත කර හප්පයි.. සිවු දෙනෙක් රෝහලේ(VIDEO)


2018-06-06 11:37:53 -  416 යි

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයාගේ පුත‍්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර විසින් පදවන ලද කැබ් රථයක් අනතුරට පත් වීමෙන් ඔහුද ඇතුළුව පුද්ගලයින් සිවු දෙනෙකු දෙනෙකු තුවාල ලබා ඇත.

රථයේ වේගය පාලනය කරගත නොහැකිය මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී අනතුර සිදුව ඇත්තේ අලුයම 12.45 පමණය.

නිවසකට මෙන්ම ඒ වටා තිබු තාප්පයකට කැබ් රථය ගැටීමෙන් දැඩි හානි වී ඇත.

අනතුරට ලක්ව ඇති කැබ් රථය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවත් අනතුරු සිදු වෙද්දී ඇමති පුත‍්‍රයා බීමතින් සිට ඇති බවත් හෙලිව ඇතැයිද වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com