master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තරුණ පෙම් යුවලක් දුම්රියට පනී - පෙම්වතිය මරුට - පෙම්වතා රෝහලේ


2018-06-02 16:44:22 -  2811 යි

කුමාර කන්ද සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන අතරදී කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන 15 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය පෙම්වතා සමග අද අලූයම ඇය මෙලෙස දුම්රියට පැන ඇති අතර, මෙම අනතුරෙන් ඇගේ පෙම්වතා බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු මීටියාගොඩ - කහව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

තරුණයා මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com