master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුවන් යානා ප්‍රවාහන නැව පියාඹන පීරිසියක ග්‍රහණයට


2018-06-02 09:08:37 -  727 යි

ශාන්තිකර සාගරයේ අභ්‍යාසවල යෙදී සිටි ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්‌ දින කීපයක්‌ තිස්‌සේ බිත්තරයක හැඩය ඇති පියාඹන පිරිසියක ග්‍රහණයට ලක්‌වීමේ සිද්ධියක්‌ මුල්වරට හෙළිවී ඇත.
 
 මෙම අද්භූත පියාඹන පීරිසිය රේඩාර් තිරයට අසුවූවත් ඇසට නොපෙනෙන ලෙස ක්‍රියාත්මක වී තිබේ.
 
 ගුවන් යානා ගෙනයන නැවේ අහසට ගොඩවූ එප් . 18 ප්‍රහාරක යානා දෙකක නියමුවන් පැවැසුවේ එම පියාඹන පීරිසය පියවි ඇසට නොපෙනී විගස අතුරුදන් වූ බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com