master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෙදරම ඉඳගෙන රුපියල් ලක්ෂ ගණනකට විද්ද 53 හැවිරිදි කතක් මාට්ටු


2018-06-01 10:53:09 -  444 යි

වැල්ලවත්ත හමාස් ඇවනියු ප‍්‍රදේශයේ නිවසක තිබූ බැංකු සහ ඩෙබිට් කාඞ් සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාව අදාළ බැංකු කාඩ්පත් යොදාගෙන රුපියල් 6,61,000 කට අධික මුදලක් සහ භාණ්ඩ ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය එම නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කරන අතරතුර මෙම බැංකු කාඩ්පත් සොරාගෙන ඇති බවද පොලිසිය පැවසුවා. සැකකාර කාන්තාව බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

ඇය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com