master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එල් ටී ටී ඊ සැමරුම්වලට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්


2018-05-16 08:12:33 -  503 යි

දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව උතුරේ සංවිධාන කිරීමට සූදානම් වන එල් ටී ටී ඊ සැමරුම් වලට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස් මූලස්ථානය වෙත අද (15) පැමිණිල්ලක් භාර දුන්නා. එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ අඹුලූගල්ලේ පූජ්‍ය සිරි ජිනානන්ද හිමියන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com