master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හෙට සිට බස් ගාස්තු වැඩි වෙයි - කැබිනට් අනුමැතිය ලැබේ


2018-05-15 14:14:23 -  535 යි

හෙට (16) මධ්‍යම රාත‍්‍රි 12 සිට බස්රථ ධාවනයෙන් ඉවත්වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ තමන් ඉල්ලා සිටි 10%-20% ත් අතර අගයක බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදීම හේතුවෙන් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. කැබිනට් මණ්ඩලය අද (15) තීරණය කළේ බස් ගාස්තු හෙට සිට 6.56% කින් වැඩි කිරීමටයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com