master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගල්කිස්සේ සිතාරා අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහය පතයි..! සියළු විස්තර මෙන්න..! (PHOTO)


2018-05-15 12:47:31 -  1553 යි

ගල්කිස්ස ප්‍රදේශයේ සිතාරා බතික් නමින්වෙළඳ සැලක් පවත්වාගෙන ගිය දෝන සිතාරා ගීතානි කළුආරච්චි නමැති  අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.

ඇය වෙළෙද සැල් හිමියන්  වෙත අගරු චෙක්පත් ලබාදී රුපියල්  කෝට් එකහමාරකට අධික මුදලක් වංචා කර තිබෙනව බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකාරිය පිළිබඳ තොරතුරු ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ 011-2729621 හෝ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක  071 8591664 යන දුරකථන අංකයන්ට ලබාදෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ.

සියළු තොරතුරු පහතින්.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com